AppNaz.com
button menu
Home Libraries & Demo Lottery Scanner - Sri Lanka DLB & NLB Results

Lottery Scanner - Sri Lanka DLB & NLB Results Apps for Android

App rating: 3.9/5

App information

Android
Version 2.1.1
Last Updated
Size 0 bytes
Downloads 10000 + Downloads
Developer Treinetic
Categories Libraries & Demo
Supported Android 4.3

Description

ලොතරයි ප්‍රතිපල දැන් එසැනින් ඔබගේ ජංගම දුරකථනයට සම්පුර්ණයෙන්ම නොමිලේ !!!

ලොතරැයි ප්‍රතිඵල රාත්‍රී 10.45 ට පමණ මෙම ඇප් එකට යාවත්කාලීන කරනු ලැබේ එමෙන්ම එම අවස්ථාවේදීම සහ පසුදින රාත්‍රී 7:00 ට පමණ දිනුම් ඇදීම් තොරතුරු notification මඟින් ලැබීමට සලස්වනු ලැබේ, මෙම සේවාව සම්පුර්ණයෙන්ම නොමිලේ සේවාවක් වන අතර කිසිම ආකාරයක සැගවුණු අයකිරීම් නොමැත.

ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන ආයතන දෙකේම ලොතරැයි දිනුම් ඇදීම් තොරතුරු ඔබ වෙත ලබා දීම මෙහි මූලිකම අරමුණයි. මෙම දුරකථන යෙදුම මඟින් ඔබට ඕනෑම ලොතරැයි වර්ගයක දිනුම් ඇදීම් තොරතුරු තත්පර ගණනක් තුල දැන ගත හැක.

ඔබ නිරතුරුව මිලදී ගන්නා ලොතරැයි bookmark කිරීම කල හැකි අතර ඒවායේ ප්‍රතිඵල ඔබට notification මඟින් එසැනින් දැනුවත් කිරීමද කරනු ලැබේ. පසු ගිය දිනුම් ඇදීම් ප්‍රතිඵල ද ලොතරැයි නම හෝ ඩ්‍රෝ නම්බරය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි අතර දිනුම් ඇදීම් අංකය මඟින් ද තොරතුරු දැන ගත හැක. තව දුරටත් රූපවාහිනිය හෝ පුවත් පත් මඟින් දිනුම් ඇදීම් තොරතුරු සොයා යාම අවශ්‍ය නොවන අතර මෙම යෙදුම පහසුවෙන්, නොමිලේම ඔබේ ස්මාට් දුරකථනයේ ස්ථාපිත කිරීම ප්‍රමාණවත් වනු ඇත.

________________________

“Lottery Sri lanka” App provides you Sri Lankan lottery results of both national lottery board & development lottery board lotteries.

You will find any lottery results in few taps without wasting your valuable time, with lottery bookmarking feature we provide, you can easily receive draw results of your favorite lotteries instantly as notifications and guess what this is a totally free service.

Our servers will send notifications when results are ready for bookmarked lotteries ( Around 22:45 same day and 19:00 pm next day ) You can search by lottery name, date and draw number and view old lottery results.
App will display the results in a user friendly, graphically rich & easily understandable manner. You do not need to watch the television broadcasts or search through newspapers anymore, just install the app to your android phone or IOS & view the winning numbers for the lotteries of Sri Lanka.

Features:
-----------

· Search results by date, by lottery name and by draw number

· Display the lottery results in a user friendly, graphically rich & easily understandable
manner.

· Bookmark your favorite lotteries and receive instant notifications when the results have
been released ( Around 22:45 same day and 19:00 pm next day )

· Available both National Lottery Board & Development Lottery Board Lotteries Sri Lanka


Available Lottery Results:
------------------------------

• Mahajana sampatha
• Govisetha
• Mega Power
• Delakshapathi
• Saturday Fortune
• Super Ball
• Jayoda
• Ada Kotipathi
• Supiri Wasana
• Vasana Sampatha
• Airport Super Draw
• Jathika Sampatha
• Sampath Rekha
• Supiri Govisetha
• Neeroga
• Sevena
• Lagna Wasana
• Niyatha Jaya
• Galaxy Star
• Kotipathi Shanida
• Development Fortune
• Dasa Lakshapathi Car plus


Disclaimer
-------------
Draw results are taken from from the National Lottery Board's web site (http://www.nlb.lk) and Development Lottery Board's web site (http://www.dlb.lk).
We are not responsible or accountable for any data that we have retrieved from their web sites.


ලොතරැයි ප්‍රතිඵල අප ලබා ගනුයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වෙබ් අඩවි මඟින් වන අතර ඒවයේ නිරවද්‍යතාවය පිළිබඳව අප විසින් වගකීමක් නොදරන බව අවධාරණය කරන්නෙමු.

Screenshots & Videos